Pages

Monday, June 21, 2010

upload කරන photo එකෙ size ඒක අඩු කර ගන්න

මෙ එකෙන් පුලුවන් අපි upload කරන photo එකෙ size ඒක අඩු කරන්න
32MB photo එකක් 100KB ට අඩු කරන්න පුලුවන්
පහත ලිපිනයෙන් setup භාගෙන install කරන්න

http://www.irfanview.com/main_download_engl ඒකෙ Get it from CNET Download.com! ඒක භාගන්න


ඊට පස්සෙ පහත ලිපිනයෙන් plugins setup භාගෙන install කරන්න

http://www.software.com/irfanview-plugins-9374-1


දැන් වැඩද කියල බලන්න

කොහොමද හොද ද?

1 comment:

Post a Comment