Pages

Monday, June 21, 2010

upload කරන photo එකෙ size ඒක අඩු කර ගන්න

මෙ එකෙන් පුලුවන් අපි upload කරන photo එකෙ size ඒක අඩු කරන්න
32MB photo එකක් 100KB ට අඩු කරන්න පුලුවන්
පහත ලිපිනයෙන් setup භාගෙන install කරන්න

http://www.irfanview.com/main_download_engl ඒකෙ Get it from CNET Download.com! ඒක භාගන්න


ඊට පස්සෙ පහත ලිපිනයෙන් plugins setup භාගෙන install කරන්න

http://www.software.com/irfanview-plugins-9374-1


දැන් වැඩද කියල බලන්න

කොහොමද හොද ද?

ඉස්සර ලංකාව



ඉස්සර ලංකාව කොහොමද? එ වගෙද දැන්.
ලංකාව ගැන දැනට ඇති නෙද? පස්සෙ තව ලියන්නම්

වැඩෙ හොදද ? මොනව හරි ලියල යන්න

Tuesday, June 15, 2010

ශ්‍රී ලංකාවෙ ඉපැරණි ඡායාරෑප බිදක්'















colombo harbour











colombo harbour1














colombo harbour and landing jetty














colombo harbour and landing jetty1











demolishing the dutch fort colomboi - 1869








galle face from clock tower - 1875









galle face from clock tower - 1885











galle face from the clock tower - 1895














landing jetty at colombo habour 1









landing jetty at colombo harbour












mt lavinia hotel














mt lavinia hotel1











queen st n to s
















queens st and harbour 1885









clock tower from lower end of queens st s to n

















කොහොමද ෆොටෝ ටික. හොදද? මීට කලින් දැකල තියෙනවද ? අපි ඉපදෙන්න හිතලවත් නෑ නෙද මෙ කාලෙ?

Monday, June 14, 2010

ලංකාවෙ භාවිතා කරපු ඉපැරණි මුදල් නොට්ටු

















අෑත අතීතෙය් අප රටෙ භාවිතා කල මුදල් කිහිපයක ඡායාරැප කිහිපයක් මා ළග තියනවා.සමහර විට ෙම්වා ෙනාදැක්ක අය අැති.ෙමයට අමතර ඔබ ළග තිෙබ්නම් මා වෙත ඒවන්න.